කොලොන්න ප්‍රාදේශීය සභාව

கொலொன்ன பிரதேச சபை

KOLONNA PRADESHIYA SABHA

කොලොන්න ප්‍රාදේශීය සභාව

கொலொன்ன பிரதேச சபை

KOLONNA PRADESHIYA SABHA

Government to Employees

  • Appointments, Promotions, Transfers, Increments and Retirements
  • Work related to preparation and payment of salaries of staff
  • Approval of recruitment schemes.
  • Extension of services on contract basis
  • Proceedings relating to approval of foreign leave
  • Activities related to Employees’ Provident Fund
  • Disaster loans
  • Festival Advances
  • Proceedings relating to approval of special offers
  • Staff training
  • Library services
  • Health, education
  • Overseas Scholarships for Government Servants
  • Issuance of provisions for foreign travel
  • Public sports and recreation
  • Providing welfare facilities to employees
  • Providing capacity building and skill development programmes
  • Facilitating staff to perform duties
  • Maintaining a better office environment
  • Appraisal of employees’ performance
  • Maintenance of employees’ “assault” insurance scheme.
  • Referral of employees for foreign scholarships and foreign training programs.
  • පත්වීම්,උසස්වීම්,ස්ථාන මාරුවීම්,වැටුප් වර්ධක ලබා දීම හා විශ්‍රාම ගැන්වීම් කටයුතු
  • කාර්ය මණ්ඩලයේ වැටුප් සකස් කිරීම හා ගෙවීම සම්බන්ධ කටයුතු
  • බඳවා ගැනීමේ යෝජනා ක්‍රම සඳහා අනුමැතිය ලබා දීම.
  • කොන්ත්‍රාත් පදනම මත සේවා දිගු කිරීම
  • විදේශ නිවාඩු සඳහා අනුමැතියට අදාළ කටයුතු
  • සේවක අර්ථසාධක අරමුදලට අදාළ කටයුතු
  • ආපදා ණය
  • උත්සව අත්තිකාරම්
  • විශේෂ දීමනා සඳහා අනුමැතියට අදාළ කටයුතු
  • කාර්ය මණ්ඩල පුහුණු කිරීම
  • පුස්තකාල සේවා
  • සෞඛ්‍ය ,අධ්‍යාපනය
  • රාජ්‍ය සේවකයින් සඳහා විදේශ ශිෂ්‍යත්ව
  • විදේශ සංචාර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම
  • පොදු ක්‍රීඩා හා විනෝද කටයුතු
  • සේවක පාර්ශවයන්ට සුබසාධන පහසුකම් ලබා දීම
  • ධාරිතා ගොඩනැගීම සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් සැපයීම
  • කාර්ය මණ්ඩලයට රාජකාරි ඉටු කිරීමට පහසුකම් සැලසීම
  • වඩා හොඳ කාර්යාල පරිසරයක් පවත්වා ගැනීම
  • සේවකයින්ගේ කාර්ය සාධනය ඇගයීම
  • සේවකයින්ගේ “අග්‍රහාර” රක්ෂණ ක්‍රමය පවත්වාගෙන යාම.
  • විදේශීය ශිෂ්‍යත්ව සහ විදේශීය පුහුණු වැඩසටහන් සඳහා සේවකයන් යොමු කිරීම.

Staff training

Facilitating the performance of duties and maintaining an orderly office environment

Copyright © 2026 - Kolonna Pradeshiya Sabha. All Rights Reserved.

Designed & Developed by R.P.H.p Gunasena