කොලොන්න ප්‍රාදේශීය සභාව

கொலொன்ன பிரதேச சபை

KOLONNA PRADESHIYA SABHA

පුරවැසි ප්‍රඥප්තිය

1. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.

ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද 1 වන උප ලේඛනයේ ඉල්ලුම් පත්‍රය
  2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්
  3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ඉඩම අනු බෙදුමට හෝ ඉඩම් ඒකාබද්ධ කිරීමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපත් 3 ක්(සංවර්ධනයේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)
  4. සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික
  5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
  6. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්
  7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
  8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
  9. වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය
  10. ජාතික ගොඩනැගැලි පර්යේෂණ සංවිධානයේ යෝග්‍යතා සහතිකය
සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
  1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
  2. විෂය භාර නිලධාරි
  3. සැලසුම් කමිටුව
කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

දින 14

අදාළ ගාස්තුව
    1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව

රු.525.00

    1. පෙරසැරි ගාස්තුව
      • ඉඩම් අනුබෙදුම් සැලැස්මකට (එක් බිම් කොටසක් සඳහා)

පර්චස් 6-10 දක්වා – රු.500.00
පර්චස් 6-10 දක්වා – රු.1000.00
පර්චස් 20ට වැඩි – රු.1500.00

        • ඉඩම් සැලැස්මක් සම්බන්ධව

    පර්චස් 40 දක්වා – රු.1000.00
    පර්චස් 41-80 දක්වා – රු.1500.00
    පර්චස් 81ට වැඩි – රු.2000.00

          • අනුමැතියකින් තොර අවස්ථාවක

      පර්චස් 6-10 දක්වා – 30%
      පර්චස් 10-20 දක්වා – 40%
      පර්චස් 20ට වැඩි – 50%

      2. ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම.

          3. සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
          2. අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත
          3. නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපත.
          4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ දෙපැත්තේ සහතික කළ පිටපතක්
          5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි
          2. විෂය භාර නිලධාරි
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 07

          අදාළ ගාස්තුව
            1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව

          රු.525.00

          1. පෙරසැරි ගාස්තුව අය නොකෙරේ

          4. නියමානූකූල කිරීමේ ගාස්තුව අත්තිවාරම දක්වා නිම කර ඇති අවස්ථාවක.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල නිවාස හා නගර සංවර්ධන ආඥා පනත ක්‍රියාත්මක වන ප්‍රදේශයක ඉඩම් සැලසුම්, ඉඩම් අනුබෙදුම් සැලසුම් හා ගොඩනැගිලි සැලසුම් පරික්ෂා කිරීම,අනුමත කිරීම පිළබඳ අතුරු ව්‍යවස්ථාව යටතේ 4 වන උප ලේඛනයේ ඉල්ලුම් පත්‍රය
          2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්
          3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03(ඉල්ලීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)
          4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපත් 03
          5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික
          6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
          7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
          8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
          9. ජාතික ගොඩනැගිලි පර්යේෂණාගාර ආයතනයෙන් ලබා ගත් යෝග්‍යතා සහතිකය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
          2. විෂය භාර නිලධාරි
          3. සැලසුම් කමිටුව
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 28

          අදාළ ගාස්තුව
            1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව

          රු.525.00

          1. පෙරසැරි ගාස්තුව
            • ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම සඳහා අයකළ යුතු නියමිත ගාස්තුවට අමතරව එම ගාස්තුවෙන් පහත පරිදි අය කිරීම් සිදු වේ.
            • අත්තිවාරම දක්වා

          නේවාසික – රු.25%
          නේවාසික නොවන – රු.30%

            • වහල මට්ටම දක්වා (වහලය හැර)

          නේවාසික – රු.35%
          නේවාසික නොවන – රු.40%

            • වහලය සහ බිත්ති ඉදිකිරීම් දක්වා

          නේවාසික – රු.50%
          නේවාසික නොවන – රු.60%

            • වෙනත් ඉදි කිරීම්

          ඉදි කිරීම් සඳහා -රු.40000.00
          නියමාණුකූල කිරීම් -රු.75000.00

          5. තාප්ප පැති බැමි සඳහා (දිග මීටරය සඳහා).

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල නිවාස හා නගර සංවර්ධන ආඥා පනත ක්‍රියාත්මක වන ප්‍රදේශයක ඉඩම් සැලසුම්, ඉඩම් අනුබෙදුම් සැලසුම් හා ගොඩනැගිලි සැලසුම් පරික්ෂා කිරීම,අනුමත කිරීම පිළබඳ අතුරු ව්‍යවස්ථාව යටතේ 4 වන උප ලේඛනයේ ඉල්ලුම් පත්‍රය
          2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්
          3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03(ඉල්ලීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)
          4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපත් 03
          5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික
          6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
          7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
          8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
          9. ජාතික ගොඩනැගිලි පර්යේෂණාගාර ආයතනයෙන් ලබා ගත් යෝග්‍යතා සහතිකය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
          2. විෂය භාර නිලධාරි
          3. සැලසුම් කමිටුව
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 28

          අදාළ ගාස්තුව
              • තාප්ප පැති බැමි සඳහා
                • දිග මීටර් 50ට අඩු

                  උස මීටර් 2ට අඩු -රු. 25.00

                  උස මීටර් 2ට වැඩි – රු.50.00
                  දිග මීටර් 50ට වැඩි

                  උස මීටර් 2ට අඩු -රු. 35.00

                උස මීටර් 2ට වැඩ – රු.60.00

          6. වෙනත් ඉදි කිරීම් (සන්නිවේදන , ඇන්ටනා කුළුණු, සම්ප්‍රේෂණ කුළුණු).

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල නිවාස හා නගර සංවර්ධන ආඥා පනත ක්‍රියාත්මක වන ප්‍රදේශයක ඉඩම් සැලසුම්, ඉඩම් අනුබෙදුම් සැලසුම් හා ගොඩනැගිලි සැලසුම් පරික්ෂා කිරීම,අනුමත කිරීම පිළබඳ අතුරු ව්‍යවස්ථාව යටතේ 4 වන උප ලේඛනයේ ඉල්ලුම් පත්‍රය
          2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්
          3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03(ඉල්ලීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)
          4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපත් 03
          5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික
          6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
          7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
          8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
          9. ජාතික ගොඩනැගිලි පර්යේෂණාගාර ආයතනයෙන් ලබා ගත් යෝග්‍යතා සහතිකය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
          2. විෂය භාර නිලධාරි
          3. සැලසුම් කමිටුව
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 28

          අදාළ ගාස්තුව
              • වෙනත් ඉදි කිරීම්
                • ඉදි කිරීම් සඳහා -රු.40000.00

                නියමාණුකූල කිරීම් -රු.75000.00

          7. අනුකූලතා සහතිකය නිකුත් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
          2. නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ සහ අනුමත සැලසුමේ පිටපතක් බැගින්.
          3. ඉල්ලුම්කරු ඉඩමේහි මිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.
          4. අනුමත සැලැසුමට අනුව ගොඩනැල්ල ඉදිකර නොමැති සංශෝධන සැලැස්ම
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
          2. විෂය භාර නිලධාරි
          3. සැලසුම් කමිටුව
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 14

          අදාළ ගාස්තුව
          1. අනුකූලතා සහතික ගාස්තුව
            • ගොඩනැගිලි (නේවාසික) -රු.2000.00
            • ගොඩනැගිලි (නේවාසික නොවන) -රු.3000.00
            • ඉඩම් අනුබෙදුම් සැලසුම් -රු.3000.00

          8. වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
          2. ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
          3. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කළ පිටපතක්
          4. ඉල්ලුම්කරු ඉඩමේහිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්තප්‍රකාශිත ලිපිය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
          2. විෂය භාර නිලධාරි
          3. සැලසුම් කමිටුව
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          වීථි රේඛා නියම කර –

          1. නැති විට, විනාඩි 15
          2. ඇති විට, දින 5
          අදාළ ගාස්තුව
          1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව අය නොකෙරේ.
          2. සේවා ගාස්තුව -රු.5000.00

          9. නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. දේපළෙහි දත්ත සහිත ව නොපවරා ගැනීමේ සහතිකය ඉල්ලීමේ ලිපියක්
          2. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
          3. සභාවට අය වීමට ඇති සියලු මුදල් ගෙවා අවසන් කර තිබිය යුතු ය.
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
          2. විෂය භාර නිලධාරි
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          විනාඩි 15

          අදාළ ගාස්තුව
          1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව අය නොකෙරේ.
          2. සේවා ගාස්තුව -රු.5000.00

          10. වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
          2. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වන විට වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සහතික කළ පිටපතක්
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
          2. විෂය භාර නිලධාරි
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 14

          අදාළ ගාස්තුව
          1. සභාවෙන් දැනුම් දෙනු ලබන නිවේදනයේ සඳහන් මුදල

          11. ව්‍යාපාර බද්ද අය කර ගැනීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ව්‍යාපාර බදු නිවේදනය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. ආදායම් පරීක්ෂක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          විනාඩි 15

          අදාළ ගාස්තුව
          1. බදු නිවේදනයේ සඳහන් මුදල

          12. කර්මාන්ත බද්ද අය කර ගැනීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. සභාව විසින් තමන් වෙත එවනු ලැබූ කර්මාන්ත බදු නිවේදනය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. ආදායම් පරීක්ෂක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          විනාඩි 15

          අදාළ ගාස්තුව
          1. බදු නිවේදනයේ සඳහන් මුදල

          13. පරිසර ආරක්ෂණ බලපත්‍රය.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
          2. කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්.
          3. කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර.
          4. ව්‍යාපාරය ලියා පදිංචි කිරීමේ සහතිකයේ, සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
          5. ව්‍යාපාරය කරගෙන යන ස්ථානයට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක්.(බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
          6. කර්මාන්තය / ව්‍යාපාරය කරගෙන යන තැනැත්තාට ඉඩමේ අයිතිය නොමැති නම්, අයිතිකරු සමග එළඹ ගත් ගිවිසුමක් වේ නම් එය හෝ ඉඩමේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියේ සහතික කළ පිටපතක්.(බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
          7. ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්.(බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
          8. අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. විෂය භාර නිලධාරි
          2. තාක්ෂණ නිලධාරි
          3. තාක්ෂණික කමිටුව
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 14

          අදාළ ගාස්තුව
          1. ඉල්ලුම් පත්‍රය සඳහා ගාස්තු අය නොකෙරේ
          2. බලපත්‍ර ගාස්තුව රු. 4500.00
          3. මුද්දර ගාස්තු -රු.450.00

          14. ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
          2. A 4 කඩදාසියක මුද්‍රණය කරන ලද, ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන දැන්වීමෙහි සමරූපී ආදර්ශයක් (යොදා ගනු ලබන වර්ණ ද සහිත ව)
          3. කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ වන පරිදි ඒ මාර්ගයේ අයිතිය ඇති මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා අවසර දුන් ලිපියේ මුල් පිටපත
          4. කිසියම් මාර්ගයක රක්ෂිතයක සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, අදාළ ප්‍රචාරක දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරන ස්ථානය අයත් වන පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ප්‍රධානියා විසින් නිකුත් කළ ලිපියේ මුල් පිටපත
          5. ඉල්ලුම්කරු ඉඩමේ අයිතිකරු නොවන විට, දැන්වීම ප්‍රදර්ශනය කරනු ලබන ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් ඒ සඳහා ඉඩ දෙන ලද බව ප්‍රකාශිත ලිපියේ මුල් පිටපත
          6. නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 104 වන නියෝගය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝ සභාව විසින් අනුමත කළ බලපත්‍රයේ සහතික කළ පිටපත
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. විෂය භාර නිලධාරි
          2. ආදායම් පරීක්ෂක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 03

          අදාළ ගාස්තුව
          1. 1. වර්ග අඩියකට
            • ඉටි රෙදි හෝ රෙදි වලින් නිම කල -25.00
            • ඩිජිටල් තාක්ෂණය මගින් -රු. 40.00
            • වෙළඳ නාමය සහිත වානේ වලින් -රු.75.00
            • ආලෝක සංඥා නාමපුවරු – රු.100.00
            • අදාල ව්‍යාපාරික ස්ථානයේ නමට අමතරව වෙනත් වෙළඳ නාමයන් සහිතව – රු. 150.00

          15. මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
          2. පළුදු කිරීමට අදහස් කරන මාර්ගයේ නියමිත ස්ථානයට ළඟා විය හැකි පහසු මාර්ගය පෙන්නුම් කරන දළ රූප සටහනක්.
          3. අදාළ සේවා සම්බන්ධතාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ පිටපතක්.
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 02

          අදාළ ගාස්තුව
          1. පළුදු කිරීමේ ප්‍රමාණය අනුව වෙනස් වේ

          16. ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 07

          අදාළ ගාස්තුව
          1. කොස්, දෙල් , තල් ගස් සඳහා -රු.1500.00
          2. අනෙකුත් සෑම ගසක් සඳහා -රු.1000.00

          17. විනෝද බද්ද අය කර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. විනෝද බද්ද අය කර ගැනීමේ කාර්යය සඳහා –
            1. අලෙවි කිරීම සඳහා සූදානම් කළ මුද්‍රිත ප්‍රවේශ පත්‍ර
            2. අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල විද්‍යුත් මුද්‍රාව තැබීම සඳහා පරිගණක මුර පදය
          2. විනෝද බද්දෙන් නිදහස් කිරීමකට අදාළ වන විට, ඉහත 1 හි පරිදි ක්‍රියා කරමින් –
            1. අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල වටිනාකම අනුව, පළමුව විනෝද බද්දට සමාන මුදල සභාවේ තැන්පත් කළ යුතු ය
            2. විනෝද බද්ද තැන්පත් කරන අවස්ථාවේ දී ම, ඇමුණුම 01 හි ඉල්ලීම නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය
            3. විනෝද කාර්යය අවසන් වීමෙන් දින 30 කට පෙර ඇමුණුම 02 ආකෘතිය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය

          පෙරටු කාර්යාල නිලධාරි – 0452260275

          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. ආදායම් පරීක්ෂක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය
          1. දින 02
          2. ඇමුණුම 02 භාර දුන් දින සිට දින 7
          අදාළ ගාස්තුව
            1. එක් එක් ප්‍රවේශ පත්‍රයේ මුහුණත වටිනාකමෙන් 10 % ක් බැගින්

          (අමාත්‍යවරයා විසින් අනුමත කළ, සභා සම්මතය අනුව මේ ප්‍රතිශතය නියම වේ)

          18. ක්‍රීඩා පිටි කුලියට දීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          2. ක්‍රීඩා භූමිය භාර නිලධාරි
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. තාක්ෂණ නිලධාරි
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය
          1. ක්‍රීඩා පිටිය වෙන් කිරීම විනාඩි 15
          අදාළ ගාස්තුව
          1. රජයේ ආයතන වලින් පවත්වනු ලබන වැඩ සටහන් සඳහා රු.5000.00
          2. පාසල් ක්‍රිඩා තරඟ සඳහා -රු.500.00
          3. දේශපාලන රැස්වීම් සඳහා -රු.10000.00
          4. සංගීත සංදර්ශනයක් සඳහා රු.10000.00
          5. ක්‍රීඩා සමාජයක් සඳහා -රු.5000.00

          19. ඇතැම් ඉඩම් විකිණීම මත බදු.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ඇතැම් ඉඩම් විකිණීම මත බදු නිවේදනය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. ආදායම් පරීක්ෂක
          2. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. විෂය භාර නිලධාරි
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          විනාඩි 15

          අදාළ ගාස්තුව
          1. ඉඩම විකුණන ලද මුදල් වටිනාකමෙන් සියයට එක(1%) ක්

          20. ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
          2. A 4 ප්‍රමාණයේ කඩදාසියක අඳින ලද, සැණකෙළියේ කාර්යයට යොදා ගන්නා සෑම අංගයක් ම පෙන්නුම් කරන සැණකෙළි භූමියේ දළ රූප සටහනක්
          3. ඒ ස්ථානයට රැස් වන මහජනතාවට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් (ස්ත්‍රී, පුරුෂ සහ ආබාධිත අයට වෙන වෙනම) සපයනු ලබන බවට තහවුරු කරන ලිපියක්
          4. ඒ ස්ථානයේ ඉදි කර ඇති තාවකාලික ගොඩනැගිලි ප්‍රමාණවත් සවි ශක්තියකින් යුක්ත වන බවට යාන්ත්‍රික ඉංජිනේරුවරයකු විසින් නිකුත් කළ සහතිකයක්
          5. ඒ යම් ගොඩනැගිල්ලක රැස් වන මහජනතාවට දූෂණයට ලක් නොවූ හා ප්‍රමාණවත් වාතාශ්‍රය පවතින බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්
          6. හදිසි ගිනි ගැනීමක දී යොදා ගත හැකි පරිදි ප්‍රමාණවත් ගිනි නිවීම් උපකරණ (සාමාන්‍ය ගිනි නිවීම්, විදුලි ගිනි නිවීම් සහ ඉන්ධන ගිනි නිවීම් උපකරණ) යොදා ගනු ලබන බව තහවුරු කරන ලිපියක්;
          7. ආපදා අවස්ථාවක දී, රැස් වී සිටින ජනතාව ඉතා කෙටි කාලයක් ඇතුළත ඉන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පිටවීමේ දොරටු සහ ආරක්ෂිත වැඩ පිළිවෙළ යොදා ඇති බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ සහතිකයක්
          8. සැණකෙළි භූමිය තුළ සාමය පවත්වා ගෙන යාමට අවශ්‍ය වැඩ පිළිවෙළ යොදා ඇති බවට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්.
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. විෂය භාර නිලධාරි
          2. තාක්ෂණ නිලධාරි
          3. මහජන සෞඛ්‍ය පරීක්ෂක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 2

          අදාළ ගාස්තුව
          1. දිනකට රු.500 බැගින් බලපත්‍ර ගාස්තුවක් අය කෙරේ.

          21. නිවාස නොවන ස්ථානවල කසළ ඉවත් කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක

          කමිටුව –

          1. මහජන සෞඛ්‍ය පරීක්ෂක
          2. තාක්ෂණ නිලධාරි
          3. ආදායම් පරීක්ෂක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 3

          අදාළ ගාස්තුව
          1. කසළ ඉවත් කිරීමේ ප්‍රවාහන ගාස්තුව
            • කි..මි.2ක් ඇතුලත – රු.1000.00
            • කි.මි.2-5 ඇතුලත -රු.1500.00
            • කි.මි.06ක් ඇතුලත – 2000.00

          22. අක්කර බදු අය කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කළ සත්‍යෙක්ෂණ නිවේදනය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. ආදායම් පරීක්ෂක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          විනාඩි 15

          අදාළ ගාස්තුව
          1. සත්‍යෙක්ෂණ නිවේදනයේ දැක්වෙන මුදල

          23. සභාව සතු වාහන කුලියට දීම. (ජල බවුසරය, ට්‍රැක්ටර් රථ, ටිපර් රථ, වෑන් රථය, ගලි බවුසරය, J.C.B බැකෝ යන්ත්‍රය)

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීම
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. කාර්මික නිලධාරි
          2. විෂය භාර නිලධාරි
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          විනාඩි 15

          අදාළ ගාස්තුව
          1. ගාස්තු වරින් වර සංශෝධනය විය හැකිය

          24. බිම් බදු අය කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කළ සත්‍යෙක්ෂණ නිවේදනය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. ආදායම් පරික්ෂක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          විනාඩි 15

          අදාළ ගාස්තුව
          1. සත්‍යෙක්ෂණ නිවේදනයේ දැක්වෙන මුදල

          25. ජල සම්බන්ධතාවය ලබා දීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිවරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. කාර්මික නිලධාරී
          2. විෂය නිලධාරී
          3. අදායම් පරිපාලක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          සති 01

          අදාළ ගාස්තුව
            1. සේවා ගාස්තුව

          කොලොන්න – රු. 8000.00
          බුළුතොට – රු.10800.00
          වැලිකුඹුර – රු.10800.00

            1. අතිරේක තැන්පතු මුදල

          කොලොන්න – රු. 300.00
          බුළුතොට – රු.600.00
          වැලිකුඹුර – රු.600.00

          26. පුස්තකාල සාමාජිකත්වය ලබා දීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
          2. පාසල් ශිෂ්‍යාවක් නම් විදුහල්පතිගේ සහතිකය
          3. බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සනාථ කෙරෙන පදිංචි සහතිකය
          4. රාජ්‍ය නිළධරයෙකු නම් ආයතන ප්‍රධානියාගේ සහතිකය
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. පුස්තකාලාධිපති
          2. පුස්තකාලාධිපති
          3. විෂය භාර නිලධාරී
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          දින 02

          අදාළ ගාස්තුව
            1. ඉල්ලුම්පත් ගාස්තුව- රු.10.00
            2. සාමාජික ගාස්තු

          පාසල් ළමුන් සඳහා -රු.65.00
          වැඩිහිටියන් සහා-රු.115.00

          1. ප්‍රමාද ගාස්තුව දිනකට – ශත 50
          2. පොතක් නැති වීමේ දී වටිනාකමින් 50%ක දඩ මුදලක් හා 25% කාර්යාල ගාස්තුවක්
          3. ආපසු ගෙවන තැන්පතු රු.500.00

          27. රෝගීන්ට ප්‍රතිකාර කිරීම.

          ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
          1. නිකුත් කර ඇති හදුනා ගැනීමේ කාඩ් පත
          2. කලින් නිකුත් කර ඇති බෙහෙත් වට්ටෝරු
          සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය
          1. පෙරටු කාර්යාල නිලධාරි – 0452260275
          වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
          1. ආයුර්වේද වෛදවරයා
          2. ඖෂධ සංයෝජක
          කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය

          විනාඩි 20

          අදාළ ගාස්තුව
          1. ගාස්තු අය නොකරේ

          කතු හිමිකම © 2026 - කොලොන්න ප්‍රාදේශීය සභාව. සියළුම හිමිකම් ඇවිරිනි.

          නිර්මාණය හා සංවර්ධනය - ආර්.පී.එච්.පී ගුණසේන