රජයෙන් රජයට
- ප්‍රාදේශීය සභා සංකීර්ණයේ පිරිසිදුකම සහ ආරක්ෂාව පවත්වාගෙන යාම
- සියලුම පළාත් අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තු වලින් ලැබුණු ලිපිවලට අදාළ සියලු කටයුතු
- පාර්ලිමේන්තු ප්‍රශ්න හා සභා ප්‍රශ්නවලට අදාළ කරුණු හා විගණන විමසුම් සහ පසු විපරම් වලට ප්‍රතිචාර දැක්වීම
- රැස්වීම් සම්මන්ත්‍රණ සාකච්ඡා සහ සැමරුම් සම්බන්ධව සම්බන්ධීකරණ කටයුතු
- වාර්ෂිකව අය කළ යුතු බදු මුදල් රැස් කිරීම
- වාර්ෂික මුදල් ප්‍රකාශය සහ ආදායම් වියදම් ඇස්තමේන්තු සකස් කිරීම
- වාර්ෂික අවසාන ගිණුම සකස් කර විගණනය සඳහා ඉදිරිපත් කිරීම සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු සැපයීම
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අදාළ කරුණු
- ප්‍රමුඛතාවය මත පදනම්ව යෝජනා කැඳවීම හා ඇස්තමේන්තු සැකසීම
- සංවර්ධන ක්‍රියාවලියේ වඩා හොඳ විනිවිදභාවය සහතික කිරීම සඳහා නියාමන ආයතන විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පිළිපැදීම
- වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කිරීම සහ අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම
- රජය විසින් නිකුත් කරන ලද නීති රීති වලට අනුකූලව ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අදාළ කරුණු
වාර්ෂිකව අය කළ යුතු බදු මුදල් රැස් කිරීම
කතු හිමිකම © 2026 - කොලොන්න ප්‍රාදේශීය සභාව. සියළුම හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය - ආර්.පී.එච්.පී ගුණසේන

