කොලොන්න ප්‍රාදේශීය සභාවේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය අගයමින් සබරගමුව පළාතේ පළමු ආදර්ශ විද්‍යුත් (ඩිජිටල්) පළාත් පාලන ආයතනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර චමිපා ජානකී රාජරත්න මැතිණිය කොලොන්න ප්‍රාදේශීය සභාවේ පැවති ඩිජිටල්කරණ වැඩසටහනෙහිදී සිදු කරන...
කොලොන්න ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා ඔබගේ අදහස් හා යෝජනා ලබා ගැනේ.පහත සබැඳිය ඔස්සේ ඇති පෝරමය නිවැරදිව සම්පූර්ණ කර ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න. Click...
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ කොලොන්න ප්‍රාදේශීය සභාවේ නව සභාවේ පළමු සභා රැස්වීම 2025.07.01 දින පැවැත්විනි. කොලොන්න බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධනය පිළිබඳ අදහස්,යෝජනා හා ගත යුතු ක්‍රියාමාර්ග එහිදී සාකච්ජා කරන...
ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු මදුරු උවදුරු තත්ත්වය හමුවේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන නැතිකර දැමිම අරමුණු කර ගෙන කොලොන්න නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025-05-02 කොලොන්න බල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල සහභාගිත්වයෙන්...