Clean_Srilanka_වැඩසටහනට සමගාමීව #සබරගමුව පළාත්ග රු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ උපදෙස් පරිදි පිරිසිදු කොලොන්න නගරයක් ඇති කිරීමේ අදිටනින් ශ්‍රමදානමය වැඩසටහනක් 2025-02-07 වන දින පැවැත්විනි. කොලොන්න ප්‍රාදේශීය සභාව,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,සෞඛ්‍ය වෛද්‍ය...